Lens views in sri lanka.
දේශ ගවේශකයාගේ සටහන්...
සුන්දර ලූල්කඳුර .
ලූල්කඳුර කියන්නේ ඇත්තෙන්ම ඉතා චමත්කාර පරිසර පද්දතියකින් යුත් ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා සුන්දර ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ඇත්තේ තේ වතු අතර කොන්ඩගල නම් මනරම් ගිරි ශිකරයද මෙහි පිහිටා ඇත. ගවේශකයා මෙම කොන්ඩගල ගිරි ශිකරයක් ලෙස හැදින්වුයේ මෙම ගල උලක් ලෙසට හෙල දෙසට නෙරා ආ ස්භාවික පිහිටිම නිසාය.
මෙම කොන්ඩගල නම් ස්ථානයට යාමට ඇති පාර වැටී ඇත්තේ ලූල්කදුර නම් සුන්දර තේ වතුයාය මැදින්ය.ඒ මැදින් යන ඔයාලට තේ කර්මාන්තයෙන් ජීවිතේ ගැට ගහ ගන්නා දුප්පත් ජනතාව බලා ගන්න පුලුවන්.
මෙහෙට යන ඔයාලට බලන්න පුලුවන් දේවල්..
1) ටේලර් ගේ නිවසේ නටඹුන්.
2) ටේලර් භාවිතා කල ලිඳ .
3) පළවෙනි තේ ගස.
4) ටේලර් භාවිතා කල ගල් ආසනය.
5) සිහිවටන.
6) කොන්ඩගල.
2) ටේලර් භාවිතා කල ලිඳ .
3) පළවෙනි තේ ගස.
4) ටේලර් භාවිතා කල ගල් ආසනය.
5) සිහිවටන.
6) කොන්ඩගල.
වගේ ගොඩක් දේවල් බලන්න පුලුවන්....
කවුද මේ ජේමිස් ටේලර්.
මේ ගැන කතා කරන්න නම් අපිට ලූල්කඳුරේ ඉතිහාසය හොයාගන්න වෙනවා එවකට ශ්‍රී ලංකාවේ පැවති ප‍්‍රධාන වැවිලි බෝගය වු කෝපි වගාවට කෝපි මලකඩ රෝගයෙන් විනාශ විමත් සමග අතහදා බැලීම සදහා මෙම ලූල්කඳුර ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ මුලින්ම වාණිජ වශයෙන් තේ වගාව ආරම්භ කරන ලදී.(වර්ෂ 1967)
එහි පුරෝගාමියා උනේ ජේමිස් ටේලර්ය.
ඔහු පාවිච්චි කරපු ළිද, බංගලාවේ නටබුන් , එයාගේ ආසනය තවමත් එහි දක්නට ඇත.
එහි පුරෝගාමියා උනේ ජේමිස් ටේලර්ය.
ඔහු පාවිච්චි කරපු ළිද, බංගලාවේ නටබුන් , එයාගේ ආසනය තවමත් එහි දක්නට ඇත.
පේරාදෙනිය පැත්තෙන් යනවනම්
පේරාදෙයෙන් ගලහ පාරේ ගලහ හන්දියෙන් දෙල්තොට පැත්තට යනකොට
ලුල්කදුර හරියෙදි දිය ඇල්ලක්. දේවාලයක් හම්බෙනවා ඊට කලින් තමයි මේ වත්තට
හැරෙන්න තියෙන්නේ.
පේරාදෙයෙන් ගලහ පාරේ ගලහ හන්දියෙන් දෙල්තොට පැත්තට යනකොට
ලුල්කදුර හරියෙදි දිය ඇල්ලක්. දේවාලයක් හම්බෙනවා ඊට කලින් තමයි මේ වත්තට
හැරෙන්න තියෙන්නේ.
රිකිල්ලගස්කඩ පැත්තෙනුත් එන්න පුලුවන්..
දේශ ගවේශකයාගේන් සටහනක්.
✍️
✍️
✍️
✍️
මෙම ප්‍රදේශයේ සංචාරය කරන ඔබ කොන්ඩගල තරනය කරන්නේ නම්
ගල උඩදී සැකිලිමත් වන්න. වැටුනොත් සොරි තමයි.
ගල උඩදී සැකිලිමත් වන්න. වැටුනොත් සොරි තමයි.
එමෙන්ම මෙම සුන්දර පරිසරයට කිසිදු ආකාරයකින් හානියක් නොකරන ලෙස ගවේශකයා ඔබගෙන් ඉල්ලා සිටි.
පරිසරයට ආදරය කරන්නා පරිසරය විසින් රැකගනී.
වැරදි ඇත්නම් කියා දෙන්න මං ආසයි හදා ගන්න.
දේශ ගවේශකයා............................................
දේශ ගවේශකයා............................................







No comments:
Post a Comment